― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsසජබෙ නිරෝෂන් ඩයනාගේ වත්කම් ඉල්ලයි

සජබෙ නිරෝෂන් ඩයනාගේ වත්කම් ඉල්ලයි

හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදවල වත්කම් තොරතුරු ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැතිකමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කළ ඩයනා ගමගේ මන්ත්‍රී ධූරය දැරූ කාලය තුළ පාර්ලිමේන්තු වරප්‍රසාද තුළින් ලබාගත් වත්කම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටින්නේ.

ඇයගේ ධුර කාලය තුළ ලැබූ වැටුප් සහ රථවාහන පහසුකම් මෙන්ම පෞද්ගලික කාර්ය මණ්ඩල නඩත්තු කිරීම සඳහා වැය කළ මුදල් පිළිබඳ තොරතුරු ද මන්ත්‍රීවරයා ඉල්ලා තිබෙනවා.