26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරඟය අද

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරඟය අද

T20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරඟය අද (28) පැවැත්වෙනවා.

මෙම පුහුණු තරගය පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට එරෙහිවයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00ට ආරම්භ වන අතර තරගය පැවැත්වෙන්නේ ඇමරිකාවේ ලෝඩර්හිල් හිදීයි.

ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකකට සහභාගි වන අතර දෙවැනි පුහුණු තරගය සිකුරාදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙනු ඇති.