24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් කාණුවකින් හමුවෙයි

කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් කාණුවකින් හමුවෙයි

සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ තිබී කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ලියනගේමුල්ල, කැලෑ පල්ලිය අසළ මාර්ගයේ කාණුවක තිබී අද (28) උදෑසන මෙම මළ සිරුර සොයාගත් බවයි.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මෙම කාන්තාව වෙනත් ස්ථානය ඝාතනය කර මෙම ස්ථානයට ගෙනැවිත් දැමුවාද, නැත්නම් එම ස්ථානයේදීම ඝාතනය කළා ද යන්න සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.