― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeNewsBusinessරත්තරන් මිල යළි ඉහළට

රත්තරන් මිල යළි ඉහළට

ඊයේ (28) දිනයට සාපේක්ෂව අද (29) දිනයේදී මෙරට රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද (28) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 201,050ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 184,300ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 175,950ක් ලෙස මිල දැක්වෙනවා.