― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පුහුණු තරඟය අදයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පුහුණු තරඟය අදයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය අද (31) පැවැත්වීමට නියමිතයි.

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8 ට ඇමරිකාවේ ලොන්ඩර්හිල් හිදී ආරම්භ වනු ඇති.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අනිද්දා (02) ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව ඩී කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.