― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsHealthදියවැඩියා රෝගීන්ට සුභ ආරංචියක්

දියවැඩියා රෝගීන්ට සුභ ආරංචියක්

දියවැඩියාවට එරෙහිව නව ඖෂධයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ක්‍රමය භාවිතා කරමින් බොහෝ සායනික අධ්‍යයන සිදු කර ඇති බවත් මෙම ඖෂධය ලබාදුන් දියවැඩියා රෝගීන්ගේ දියවැඩියා තත්ත්වය යහපත් මට්ටමට පත් වූ බවත්ය.

මෙම ඖෂධය මගින් ඉන්සියුලින් වෙනුවට කෘතිමව ඉන්සියුලින් නිපදවන සෛල නිපදවා දියවැඩියා රෝගීන්ට ලබාදෙනු ලබනවා.

ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත දියවැඩියා රෝගීන් සඳහා මෙම ඖෂධය කදිම විසඳුමක් විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.