24.5 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිස්ත්‍රික්ක රැසක පාසල් හෙටත් වැසෙයි

දිස්ත්‍රික්ක රැසක පාසල් හෙටත් වැසෙයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්ක සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ සියලු පාසල් හෙට (04) දිනයේ නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පැවසුවේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල හා කලාපවල හෙට (04) සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීම කටයුතු කරන බවයි.