― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිපතට පත් වූවන් ගැන සොයන්න ජනපති කොළොන්නාවට

විපතට පත් වූවන් ගැන සොයන්න ජනපති කොළොන්නාවට

අයහපත් කාලගුණයත් සමඟ ගංවතුරෙන් විපතට පත් ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළොන්නාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.