27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළියට අදත් ඇප නෑ

කෙහෙළියට අදත් ඇප නෑ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නියෝග කළේ ඔහු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු ජුනි මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ සිද්ධියට සම්බන්ධ 4 වැනි සැකකරු ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇප මත මුදාහරින ලෙසයි.