27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසහන සලසන්න ගුවන් හමුදාවෙන් හෙලිකොප්ටරයක්

සහන සලසන්න ගුවන් හමුදාවෙන් හෙලිකොප්ටරයක්

ඕනෑම ආපදා තත්ත්වයකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ​​නෙළුව මහජන ක්‍රීඩාංගණයේ සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසනවා.