― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsසහන සලසන්න ගුවන් හමුදාවෙන් හෙලිකොප්ටරයක්

සහන සලසන්න ගුවන් හමුදාවෙන් හෙලිකොප්ටරයක්

ඕනෑම ආපදා තත්ත්වයකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ​​නෙළුව මහජන ක්‍රීඩාංගණයේ සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසනවා.