― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsසිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව ජූනි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දැමූ බවයි සිමෙන්ති සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක් වනු ඇති.