25.6 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවගා ළිඳකින් මළ සිරුරක් හමුවෙයි

වගා ළිඳකින් මළ සිරුරක් හමුවෙයි

කැකිරාව, සඳගල්පාය ප්‍රදේශයේ තල වගා බිමක් ආසන්නයේ පිහිටි වගා ළිඳක තිබී මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව, ශාස්ත්‍රවෙල්ලිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 58 ක එක්දරු පියෙක් බවයි පොලීසිය පැවසුවේ.

මෙය ඝාතනයක් ද ළිඳට ඇද වැටීමෙන් සිදුවූවක් ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.