31 C
Colombo
Tuesday, March 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල අද

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල අද

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම අද (04) සිදුකිරීමට නියමිතයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් අත්කර ගනු ඇති බවයි.

ඉන්දී මහ මැතිවරණය පුරා දින 44 ක් මුළුල්ලේ පැවැත්වුණා.