― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsජනප්‍රිය TikTok ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක්

ජනප්‍රිය TikTok ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක්

ජනප්‍රිය TikTok ගිණුම් රැසකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කෙසේනමුත් TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසන්නේ සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

විශේෂයෙන්ම සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙක් අයත් TikTok ගිණුම් මෙලෙස සයිබර් ප්‍රහාරයට ලක්ව තිබෙනවා.