30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙරොයින් සමඟ තරුණියක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ තරුණියක් අත්අඩංගුවට

වවුනියාවේදී හෙරොයින් සමඟ තරුණියක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව, තෝනිකල් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකි.

වවුනියාව පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් වවුනියාව, තෝනිකල් ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් සමඟ මෙම තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලෙවි කිරීමේ අරමුණින් ඇය මෙම හෙරොයින් සන්තකයේ තබාගෙන සිට ඇති අතර තරුණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.