25 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනප්‍රිය TikTok ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක්

ජනප්‍රිය TikTok ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක්

ජනප්‍රිය TikTok ගිණුම් රැසකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කෙසේනමුත් TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසන්නේ සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

විශේෂයෙන්ම සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙක් අයත් TikTok ගිණුම් මෙලෙස සයිබර් ප්‍රහාරයට ලක්ව තිබෙනවා.