27.2 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෝදිගේ දිවුරුම්දීමට ජනපති රනිල්ටත් ආරාධනයක්

මෝදිගේ දිවුරුම්දීමට ජනපති රනිල්ටත් ආරාධනයක්

ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නරේන්ද්‍ර මෝදිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (05) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලබාදෙමින් සුබපැතුම් එක්කර තිබෙනවා.

දිවුරුම් දීමේ උත්සවය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනාවක්ද කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.