26.3 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'මිදිගම රුවන්ට' ආරක්ෂාව දෙන්නැයි නියෝග

‘මිදිගම රුවන්ට’ ආරක්ෂාව දෙන්නැයි නියෝග

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව මේ වනවිට ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා සිටින අපරාධ කල්ලි සාමාජික ‘මිදිගම රුවන්’ උපරිම ආරක්ෂාවක් යටතේ රඳවා තබාගන්නා ලෙස අභියාචනාධිකරණය අද (07) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට සහ පොලිස්පතිවරයාට නියෝග කළා.

එමෙන්ම ඔහුගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.