31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ – නුවර මාර්ගයේ කොටසක් හෙට වැසෙයි

කොළඹ – නුවර මාර්ගයේ කොටසක් හෙට වැසෙයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය හෙට (08) පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්දන ජයසිංහ පවසනවා.

මාර්ගයේ අනාරක්ෂිත ගස් හා කළු ගල් ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි ඔහු පැවසුවේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ඔහු දැනුම් දෙන්නේ.