― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන IMF සතුටින්

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන IMF සතුටින්

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාණවත් තරම් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂිකා ජුලි කොසැක් සඳහන් කළේ ශ්‍රී ලංකාව බාහිර වාණිජ ණය හිමියන් සමඟ ද ගිවිසුම්වලට ඉක්මනින් එළඹෙනු ඇතැයි දැඩි අපේක්ෂාවකින් පසුවන බවයි.