― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොහොට්ටුව අද රැස්වෙයි

පොහොට්ටුව අද රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (07) රැස්වීමට නියමිතයි.

කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී මෙම හමුව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අද දිනයේ පැවැත්වෙන විධායක සභාව සහ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ප්‍රධාන තනතුරක් පිහිටුවීම සඳහා එහි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.