― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමත්පෙති තොගයක් සමඟ 04ක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමඟ 04ක් අත්අඩංගුවට

දහසකට අධික මත්පෙති සහ කඩුවක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (09) සවස ආනයිකෝට්ට ප්‍රදේශයේදී යාපනය විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදීයි මොවුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් සන්තකයේ තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පෙති 1000කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සිව්දෙනා වැඩිදුර විමර්ශනවලින් අනතුරුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.