― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsමත්පෙති තොගයක් සමඟ 04ක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමඟ 04ක් අත්අඩංගුවට

දහසකට අධික මත්පෙති සහ කඩුවක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (09) සවස ආනයිකෝට්ට ප්‍රදේශයේදී යාපනය විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදීයි මොවුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් සන්තකයේ තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පෙති 1000කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සිව්දෙනා වැඩිදුර විමර්ශනවලින් අනතුරුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.