30.6 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබැම්මක් කඩා වැටී බිළිඳෙක් ජීවිතක්ෂයට

බැම්මක් කඩා වැටී බිළිඳෙක් ජීවිතක්ෂයට

බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් ඊයේ (09) පස්වරුවේ ඕමන්ත, පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයේ කුඩා බිළිඳෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් අවාසනාවන්ත ලෙස මෙම බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාස 02ක් වයසැති කුඩා බිළිඳෙකි.

බැම්ම කඩා වැටීඉමෙන් තුවාල ලැබූ බිළිඳා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.