― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපාස්පෝට් ගන්න එනවා නම් මේක අනිවාර්යයි

පාස්පෝට් ගන්න එනවා නම් මේක අනිවාර්යයි

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට පැමිණෙන අයට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය පවසන්නේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී පැහැදිලි ජාතික හැදුනුම්පතක් රැගෙන එන ලෙසයි.

එමෙන්ම ඔහු අවධාරණය කළේ අපහැදිලි, පැරණි ජාතික හැදුනුම්පත් හිමි අයදුම්කරුවන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීමේදී නව ජාතික හැදුනුම්පත ලබාගෙන පැමිණීම සිය කාර්යයන් ඉටුකර ගැනීමට පහසුවක් වන බවයි.