ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (13) මුදල් විනිමය අනුපාතිකය ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 299.00ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 308.48ක් ලෙසත් වාර්තා වනවා.
පසුගිය දිනවලට සාපේක්ෂව ඩොලරයේ අගය වැඩි වශයෙන් උච්චාවචනය වී තිබීම විශේෂත්වයකි.