30.6 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකතරගම සියලු සුරාසැල් වැසෙයි

කතරගම සියලු සුරාසැල් වැසෙයි

කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර හේතුවෙනුයි මෙලෙස සියලු සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව ජූලි 06 සිට ජූලි 22 දක්වා කතරගම කලාපයේ සියලු සුරාසැල් වසා තැබෙනු ඇති.