― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදෙස් ජාතිකයින් 07කට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

විදෙස් ජාතිකයින් 07කට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඉරාන හා පාකිස්තානු ජාතික විත්තිකරුවන් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසිනුයි මෙම තීන්දුව ලබා දූ ඇත්තේ.

2022 වසරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් ජාත්‍යන්තර මුහුදේ දී නාවික හමුදාව විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.