― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsතෙදින වැඩ වර්ජනයක් ගැන රතු එළියක්

තෙදින වැඩ වර්ජනයක් ගැන රතු එළියක්

ලබන 24, 25, 26 තෙදින තුළ දීප ව්‍යාප්තව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා එකමුතු අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය පවසනවා.

එහි සභාපතිවරයා පැවසුවේ සියලු තනතුරුවලට අයත් අනධ්‍යන සේවකයන් මෙම දින තුනේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට පියවර ගන්නා බවයි.

දිවයින පුරා රජයේ පාසල්වල සේවය කරනු ලබන අනධ්‍යන සේවකයින්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් විසඳුමක් ලබා නොදීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නියැලෙන්නේ.