― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපැට් කමින්ස්ගෙන් නව ලෝක වාර්තාවක්

පැට් කමින්ස්ගෙන් නව ලෝක වාර්තාවක්

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ බංග්ලාදේශ – ඔස්ට්‍රේලියා සුපිරි 08 දෙනාගේ තරග වටයේදී ඔස්ට්‍රේලියානු වේග පන්දු ක්‍රීඩක පැට් කමින්ස් කඩුලු ත්‍රිත්ත්වයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

බංග්ලාදේශ ඉනිමේ 18 වැනි ඕවරයේ අවසන් පන්දු දෙකේදී සහ 20 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ඔහු මෙම මෙම කඩුලු ත්‍රිත්වය දවාගනු ලැබුවා.

පැට් කමින්ස් පළමු කඩුල්ල ලෙස Mahmudullah දවාගනු ලැබූ අතර පිළිවෙලින් දෙවැනි හා තෙවැනි කඩුලු ලෙස Mahedi Hasan හා Towhid Hridoy දවාගනු ලැබුවා.

අද ලබාගත් කඩුලු ත්‍රිත්ත්වය පැට් කමින්ස් මෙවර ලෝක කුසලානයේ දී ලබාගත් පළමු කඩුලු ත්‍රිත්ත්වය ද වනවා.