28.1 C
Colombo
Thursday, May 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉහළ දැමූ පෙර පාසල් ගුරු දීමනාව මේ සතියේ සිට

ඉහළ දැමූ පෙර පාසල් ගුරු දීමනාව මේ සතියේ සිට

ඉහළ දැමූ පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් සමඟ ඊයේ (23) මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ පැවති හමුවකදී අදහස් දක්වමිනි.

පසුගියදා පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් ඉහළ දැමීමට තීරණය කළා.