― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsමාළු මිල ඉහළට

මාළු මිල ඉහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල අද (24) දිනයේදී යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බලයා කිලෝග්‍රෑම් එකක් රුපියල් 1300ක්, කෙලවල්ලා කිලෝග්‍රෑම් එකක් රුපියල් 1400ක්, තලපත් කිලෝග්‍රෑම් එකක් රුපියල් 2000ක්, හුරුල්ලෝ කිලෝග්‍රෑම් එකක් රුපියල් 1000ක් හා ලින්නා කිලෝග්‍රෑම් එකක් රුපියල් 750ක් ලෙසත් මිල දැක්වෙනවා.