26.1 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉහළ දැමූ පෙර පාසල් ගුරු දීමනාව මේ සතියේ සිට

ඉහළ දැමූ පෙර පාසල් ගුරු දීමනාව මේ සතියේ සිට

ඉහළ දැමූ පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් සමඟ ඊයේ (23) මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ පැවති හමුවකදී අදහස් දක්වමිනි.

පසුගියදා පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් ඉහළ දැමීමට තීරණය කළා.