29 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමාළු මිල ඉහළට

මාළු මිල ඉහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල අද (24) දිනයේදී යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බලයා කිලෝග්‍රෑම් එකක් රුපියල් 1300ක්, කෙලවල්ලා කිලෝග්‍රෑම් එකක් රුපියල් 1400ක්, තලපත් කිලෝග්‍රෑම් එකක් රුපියල් 2000ක්, හුරුල්ලෝ කිලෝග්‍රෑම් එකක් රුපියල් 1000ක් හා ලින්නා කිලෝග්‍රෑම් එකක් රුපියල් 750ක් ලෙසත් මිල දැක්වෙනවා.