― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් අනුමත කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය සහ ප්‍රයෝජනය වැඩි දියුණු කිරීම සඳහා මෙම ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරය අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.