26.7 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට බටහිරෙන් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ මෙම බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක පමණ තොගයක් සොයාගත් බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකුද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.