26.7 C
Colombo
Thursday, January 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් අනුමත කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය සහ ප්‍රයෝජනය වැඩි දියුණු කිරීම සඳහා මෙම ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරය අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.