― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsගුරු - විදුහල්පති විරෝධතාව හෙටත්

ගුරු – විදුහල්පති විරෝධතාව හෙටත්

කොළඹ – ලෝටස් පාරේ සිය විරෝධතාවයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් හෙට (27) දිනයේදීත් ගුරු – විදුහල්පති සංගම් දියත් කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

අසනීප නිවාඩු වාර්තා කරමින් ගුරු-විදුහල්පතිවරුන් ඒකාබද්ධව අද (26) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.

එම විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.