26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsස්ටාලින් ඇතුළු 09 කට තහනම් නියෝගයක්

ස්ටාලින් ඇතුළු 09 කට තහනම් නියෝගයක්

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 09 දෙනෙකුට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විරෝධතාකරුවන්ට ගාලු පාර, එන්.එස්.ඒ. වටරවුම සහ කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් මෙම නියෝගය කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරනු ලැබුවා.

අද ක්‍රියාත්මක කර ඇති ගුරු – විදුහල්පති විරෝධතාවට සමගාමීව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.