31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහින්ද හදිසියේම චීනයට

මහින්ද හදිසියේම චීනයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිව් දින නිල සංචාරයක් සඳහා අද (27) චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු හෙට එහි රැඳී සිටින අතරතුර චීන අග්‍රාමාත්‍ය Li Qiang සහ විදේශ අමාත්‍ය Wang Yi හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවට වාසිදායක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අග්‍රාමාත්‍ය Li Qiang සහ අමාත්‍ය Wang Yi සමඟ සාකච්ඡා කිරීමටත්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම පිළිබඳවත් සාකච්ඡා කිරීමටත්, චීනය සහ චීනයේ Exim බැංකුව ලබාදුන් ආධාරවලට කෘතඥතාව පළ කිරීමටත් නියමිත බව සඳහන්.