27.2 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධික උණුසුමෙන් පාකිස්ථානයේ මියගිය ගණන ඉහළට

අධික උණුසුමෙන් පාකිස්ථානයේ මියගිය ගණන ඉහළට

පසුගිය දින 6 තුළ පකිස්ථානයේ අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 500 ක් පමණ මියගොස් තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 සහ 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මියගිය අයගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 60-70 අතර හෝ වයස අවුරුදු 70 ට වැඩි අය බවයි වාර්තා වන්නේ.