29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධික උණුසුමෙන් ඒබ්‍රහම්ගේ ප්‍රතිමාවට හානි

අධික උණුසුමෙන් ඒබ්‍රහම්ගේ ප්‍රතිමාවට හානි

ඇමරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන්ගේ ඉටි ප්‍රතිමාව ඇමෙරිකාවේ පවතින අධික උණුසුම හේතුවෙන් දියවී ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අඩි 6ක් පමණ උසැති ඉටි රූපයේ හිස රස්නයට දිය වී පහළට නැමී ඇති බවයි.

එළිමහනේ තැන්පත් කර තිබූ ඒබ්‍රහම් ලින්කන් ප්‍රතිමාවේ හානියට පත් හිස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.