― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot NewsChris Silverwood ඉල්ලා අස්වෙයි

Chris Silverwood ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ Chris Silverwood ඉල්ලා අස්වීමට කටයුතු කර තිඛෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරින් මහේල ජයවර්ධනද ඊයේ (26) ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා.