― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsවාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද (01) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

අද (01) පස්වරු 1.00ට කැඳවා තිබෙන මාධ්‍ය හමුවේදී නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ.

සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙය 2002 දී ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පෞද්ගලික බස් සංගම් අතර ඇතිකරගත් එකඟතාවයකට අනුව සිදුවන බවත් ඒ අනුව සෑම ජූලි මස මස 01 වැනිදා ගාස්තු සංශෝධන ප්‍රකාශයට පත් කළ යුතු බවත්ය.