22 C
Colombo
Sunday, February 16, 2025

― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeNewsAccident15 දෙනෙක් රෝහලට යැවූ බස් රථ අනතුර

15 දෙනෙක් රෝහලට යැවූ බස් රථ අනතුර

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී අද (01) උදෑසන බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් වතුපිටිවල සහ වරකාපොළ රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.