― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsතවම අපේක්ෂකයෙක් තෝරාගෙන නැහැ - මහින්ද

තවම අපේක්ෂකයෙක් තෝරාගෙන නැහැ – මහින්ද

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට තවමත් අපේක්ෂකයෙකු තෝරාගෙන නොමැති බවත් නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (01) කටුනායක ගුවන්තොටුපොළේදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

හිටපු ජනාධිපත්විඅරයා සිව්දින නිල සංචාරයක් නිමාකරමින් චීනයේ සිට ඊයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

චීනයේ බීජිං නුවර පැවති ‘සාමකාමී සහජීවනය පිළිබඳ පස් වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වන සංවත්සරය උළෙලට’ සහභාගී වීම සඳහායි හිටපු ජනාධිපතිවරයා පසුගියදා දිවයිනෙන් පිටව ගියේ.