― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ

ජූලි මාසයේදී ගෘහස්ථ ගෑස් මිල ගණන් සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ පෙර පැවති මිල ගණන් එලෙසම පවත්වාගෙන යාමට තීරණය කළ බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680ක් හා කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477 ලෙස පවතින මිල ගණන් යටතේම අලෙවි වනු ඇති.