― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsඅලි සබ්‍රි - ජපාන ඩිජිටල් කටයුතු ඇමති හමුවෙයි

අලි සබ්‍රි – ජපාන ඩිජිටල් කටයුතු ඇමති හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හා ජපානයේ ඩිජිටල් කටයුතු අමාත්‍ය Kono Taro අතර හමුවක් සිදුව තිබෙනවා.

ටෝකියෝ නුවරදී පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඩිජිටල් පරිවර්තනය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද එකඟ විය.

Kono Taro අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු වන අතර 2018 වසරේ එවකට විදේශ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

සිව්දින නිල සංචාරයක් සඳහා විදෙශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ජපානය බලා පිටත්ව ගියා.