31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලි සබ්‍රි - ජපාන ඩිජිටල් කටයුතු ඇමති හමුවෙයි

අලි සබ්‍රි – ජපාන ඩිජිටල් කටයුතු ඇමති හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හා ජපානයේ ඩිජිටල් කටයුතු අමාත්‍ය Kono Taro අතර හමුවක් සිදුව තිබෙනවා.

ටෝකියෝ නුවරදී පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඩිජිටල් පරිවර්තනය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද එකඟ විය.

Kono Taro අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු වන අතර 2018 වසරේ එවකට විදේශ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

සිව්දින නිල සංචාරයක් සඳහා විදෙශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ජපානය බලා පිටත්ව ගියා.