29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරේගුවේ වර්ජනය අවසන්

රේගුවේ වර්ජනය අවසන්

ශ්‍රී ලංකා රේගු අධිකාරිය විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.

අද (04) පෙරවරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග රේගු නිලධාරීන් පැවැත්වූ සාකච්ඡාවකින් පසුවයි ඔවුන් මෙලෙස වැඩ වර්ජනය අතහැර දැමීමට තීරණය කර ඇත්තේ.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද සහ හෙට දින දෙක තුළ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබුණා.