28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකඩුගන්නාවේදී අයෙක් දුම්රියට බිලිවෙයි

කඩුගන්නාවේදී අයෙක් දුම්රියට බිලිවෙයි

කඩුගන්නාව සහ පිළිමතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

කඩුගන්නාව පොලිසිය පැවසුවේ ඊයේ (3) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ අරණායක ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයාගේ දේහය පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර කඩුගන්නාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.