25.6 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙරළබඩ පොලිස් වසමේ මෙහෙයුමක් - 48ක් අත්අඩංගුවට

වෙරළබඩ පොලිස් වසමේ මෙහෙයුමක් – 48ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුමේ දෙවැනි අදියර යටතේ වෙරළබඩ පොලිස් වසමේ අද (04) අලුයම විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ 48 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වෙරළබඩ පොලිසිය පවසන්නේ.

අද අලුයම 5.30 පෙරවරු 8.30 දක්වා සිදු කළ මෙම මෙහෙයුමෙන් වරෙන්තු මත සිටි සැකකරුවන් 09 දෙනෙක් සහ පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.